← Back to all songs
WORSHIP

ගෙත්සමනියෙදී

Gethsamaniyedi

වෙනත් ගීතිකා · Other

ගෙත්සෙමනියෙදී ගෙත්සෙමනියෙදී

ගෙත්සෙමනියෙදී ගෙත්සෙමනියෙ උයනෙදී

යාච්ඤා කරන්නට යාච්ඤා කරන්නට

යේසුනි ඔබගෙ ශක්තිය දෙන්න අප හට

ගෙත්සෙමනියට ගෙත්සෙමනියට

ගෙත්සෙමනියට අප ගෙනයන්න

~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

gethsemaniyedee gethsemaniyedee

gethsemaniyedee gethsemaniye uyanedee

yachnya karannata yachnya karannata

yesuni obage shakthiya denna apa hata

gethsemaniyata gethsemaniyata

gethsemaniyata apa genayanna

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →