WORSHIP
ගලන්න මා තුළේ
Galanna Ma Thule
ගලන්න මා තුලේ ඔබගේ සවි බලය
ගලන්න මා තුලේ ශුද්ධ ආත්මෙනි //
පෙන්තකෝස්ත දවස වගේ
බලයෙන් එනු මැන දෙවිඳුනේ
ඇවිදින් මාගේ ජීවය පුබුදා
බලයෙන් පුරවන්න //
ඔබගේ පොරොන්දුව පරිදි
මා තුල ගංගාවක් සෑදී
ජීවනදායක ජලය ලෙස ගලන්න ශුධතුනී
~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
galanna ma thule obage sawi balaya
galanna ma thule shudda aathmeni //
penthakostha dawasa wage
balayen enu maena dewindune
aewidin mage jeewaya pubuda
balayen purawanna //
obage poronduwa paridi
ma thula gangagawak saedee
jeewanadayaka jalaya lesa galanna shudathunee
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →