← Back to all songs
WORSHIP

ගැඹුර ගැඹුර මගෙ හද පතුලේ

Gambura Gambura Mage Hada Pathule

ස්තූති ගීතිකා · Praise

ගැඹුර ගැඹුර මගේ හද පතුලෙන්

මාගේ හද පතුලෙන්

ගැඹුර ගැඹුර මගේ හද පතුලෙන්

මාගේ හද පතුලෙන් //

ආදරෙයිද ඔබ යේසුස්ට ඔබගේ හද පතුලෙන්

ඔව් මම ආදරෙයි යේසුස්ට මාගේ හද පතුලෙන් //

~ Singlish Lyrics ~

gaembura gaembura mage hada pathulen

mage hada pathulen

gaembura gaembura mage hada pathulen

mage hada pathulen //

aadareyida oba yesusta obage hada pathulen

ow mama aadareyi yesusta mage hada pathulen //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →