WORSHIP
එතුම් නාමෙ විශ්මිතයි
Ethum Naame Wishmithayi
එතුම් නාමේ විශ්මිතයි එතුම් නාමේ විශ්මිතයි
එතුම් නාමේ විශ්මිතයි යේසුස් මා හිමි
එතුම් බලයෙන් යුත් රජුයි
සියල්ලෙහි ස්වාමින්ය
එතුම් නාමේ විශ්මිතයි යේසුස් මා හිම්
එතුම් මහත් එඬේරායි යුගයන්හි පර්වතෙයි
සව්බලැති දෙවිඳුයි යේසුස් මා හිම්
ආදරෙන් බැතියෙන් පාමුල නමදිම්
එතුම් නාමේ විශ්මිතයි යේසුස් හිමි
~ Singlish Lyrics ~
ethum name wishmithayi ethum name wishmithayi
ethum name wishmithayi yesus ma himi
ethum balayen yuth rajuyi
siyallehi swaminya
ethum name wishmithayi yesus ma him
ethum mahath enderayi yugayanhi parwatheyi
sawbalaethi dewinduyi yesus ma him
aadaren baethiyen pamula namadim
ethum name wishmithayi yesus himi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →