← Back to all songs
WORSHIP

ඊයෙත් අදත් සෑමදාම

Eeyeth Adath Samadama

ස්තූති ගීතිකා · Praise

ඊයෙත් අදත් සෑමදාම යේසුස් එකවගේ

වෙනස් වූවත් සෑම දේම යේසුස් එකවගේ

යේසුස් එකවගේ යේසුස් එකවගේ

වෙනස් නොවන යේසුස් හට

තේජස් මහිම වේ //

~ Singlish Lyrics ~

eeyeth adath saemadama yesus ekawage

wenas woowath saema dema yesus ekawage

yesus ekawage yesus ekawage

wenas nowana yesus hata

thejas mahima we //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →