ඒදන්හිදී පොරණ
Edanhidi Porana
ඒදන් හි දී පොර...ණ ඒ සුමගුල් දිනේ
දුන් ආසිරි සුර...න හඬැසෙයි නිතිනේ
දැනුත් සුද්ද සර...ණේ යෙදෙන අ..ය..ට
සිටියි තියෙක් සුර...නේ තෙවරක් සෙත් දෙන්ට
දූ පුත් රුවන් ලබන්...ටත් විශ්වාසෙන් හා පෙමින්
එක්සත්කමින් වසන්..ටත් වෙන් කළ නොහැක්මෙන්
තෙදැත් පිත් සුර ව...ඩින් මොවුන් එක් කරන්ට
අපගේ මුල් මව්පි...යන් එක්කළ මෙන් තුට
පෙමැත් පුත් සුර ව...ඩින් මේ අත් එක් කරන්ට
ඔබ දෙගති යෙ....හෙන් එක්කළ ලෙසට
වඩින් ශුද්ධාත්මෙනි දැන් ආශිර්වාද දෙන්ට
සසුන් මනාලි ලෙ...සින් දුන් මෙන් සමිඳුට
දිවි මග සැදෑ...යුත් යන කල මොවුන්
විදා සුද්ද පියා...පත් දුක් පීඩා වළක්වන්
ඔබ හට කැප...වී පූජාවක් ලෙසට
ඉන්ට යේසුස් හා එක්..වී යනතෙක් ස..ගට
~ Singlish Lyrics ~
edan hi dee pora...na e sumagul dine
dun aasiri sura...na handaeseyi nithine
daenuth sudda sara...ne yedena a..ya..ta
sitiyi thiyek sura...ne thewarak seth denta
doo puth ruwan laban...tath wishwasen ha pemin
eksathkamin wasan..tath wen kala nohaekmen
thedaeth pith sura wa...din mowun ek karanta
apage mul mawpi...yan ekkala men thuta
pemaeth puth sura wa...din me ath ek karanta
oba degathi ye....hen ekkala lesata
wadin shuddathmeni daen aashirwada denta
sasun manali le...sin dun men saminduta
diwi maga saedae...yuth yana kala mowun
wida sudda piya...path duk peeda walakwan
oba hata kaepa...wee poojawak lesata
inta yesus ha ek..wee yanathek sa..gata
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →