← Back to all songs
WORSHIP

දෙවිඳුන් යහපත්

Dewidun Yahapath

ස්තූති ගීතිකා · Praise

දෙවිඳුන් යහපත්

පැසසුම් ගීයක් මා හදේ තිබේ

දෙවිඳුන් යහපත්

අඳුරේ බැබලේ එතුම් එළිය දිලේ

දෙවිඳුන් යහපත් සැමකල්

දෙවිඳුන් යහපත් සැමකල්

~ Singlish Lyrics ~

dewindun yahapath

paesasum geeyak ma hade thibe

dewindun yahapath

andure baebale ethum eliya dile

dewindun yahapath saemakal

dewindun yahapath saemakal

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →