දහඩිය බිඳු ලේ උනා
Dahadiya Bindu Lee Una
දහදිය බිඳු ලේ වුනා දහදිය බිඳු ලේ වුනා
වේදනාව වැඩි වුනා ගෙත්සමනයෙදී //
ගෙත්සමනයෙදී ගෙත්සමනයෙදී
ගෙත්සමනයෙදී
ගෙත්සමනයෙ උයනේදී
පිය කැමැත්ත වෙන්නට
පිය කැමැත්ත වෙන්නට
ඔබේ කැමැත්ත හරින්නට ඔබට සිදුවුණා //
වේදනා විඳින විට වේදනා විඳින විට
යේසුනි යාඤාවෙන් ඉන්නට
අපට බැරි වුනා //
යාඤා කරන්නට යාඤා කරන්නට
යේසුනි ඔබගේ ශක්තිය දෙන්න අපහට
ගෙත්සමනයට ගෙත්සමනයට
ගෙත්සමනයට අප ගෙන යන්න
~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
dahadiya bindu le wuna dahadiya bindu le wuna
wedanawa waedi wuna gethsamanayedee //
gethsamanayedee gethsamanayedee
gethsamanayedee
gethsamanaye uyanedee
piya kaemaeththa wennata
piya kaemaeththa wennata
obe kaemaeththa harinnata obata siduwuna //
wedana windina wita wedana windina wita
yesuni yanyawen innata
apata baeri wuna //
yanya karannata yanya karannata
yesuni obage shakthiya denna apahata
gethsamanayata gethsamanayata
gethsamanayata apa gena yanna
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →