බෙත්ලෙහෙමේ ගව මඩුවේ
Bethleheme Gavamaduve
බෙත්ලෙහෙමේ ගව මඩුවේ අප යේසුස් බිළිඳා
රෙදි ඔතලා එහි බාවා ගව ඔරුවේ සිටිනා
තරු අහසේ දිලිසෙමිනේ එතුමා වෙත බැලුවේ
අපෙ ස්වාමි දිළිඳා වී නිදිකරවා සිටියේ
එහි ගවයන් හඬ අසමින් එතුමා ඇස් ඇරියේ
බය නොවෙමින් ප්‍රිය මුහුණින් හිමි නාඬා සිටියේ
මගෙ ප්‍රේමය ඔබගේමය බලමින් මා අහසින්
රෑ කාලේ නිදි වේලේ අදරින් මා රැකගන්
මා සමගින් ඔබ ස්වාමින් සිටියොත් සැම වේලේ
ඔබ සමගින් සගයේදිත් සිටිනට හැකි වන්නේ
සැම දරුවන් හට අදරින් ඔබ පාමුල තබමින්
ඔබෙ දරුවන් කොට ප්‍රේමෙන්
සැම විට ආසිරි දෙන්
~ Singlish Lyrics ~
bethleheme gawa maduwe apa yesus bilinda
redi othala ehi bawa gawa oruwe sitina
tharu ahase dilisemine ethuma wetha baeluwe
ape swami dilinda wee nidikarawa sitiye
ehi gawayan handa asamin ethuma aes aeriye
baya nowemin priya muhunin himi nanda sitiye
mage premaya obagemaya balamin ma ahasin
rae kale nidi wele adarin ma raekagan
ma samagin oba swamin sitiyoth saema wele
oba samagin sagayedith sitinata haeki wanne
saema daruwan hata adarin oba pamula thabamin
obe daruwan kota premen
saema wita aasiri den
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →