← Back to all songs
WORSHIP

බෙත්ලෙහෙම්පුරේ දිළිඳු ගව ලෙනේ

Bethlehempuree Dilindu Gawa Lenea

නත්තල් · Christmas

බෙත්ලෙහෙම් පුරේ

දිළිඳු ගව ලෙනේ

ඔරුව තුලේ සිසිලේ නිදයි

යේසු බිළින්දා යේසු බිළින්දා

ලෙලෙන කැන් දිදී අමුතු තරුවකී //

අඳුර මැදින් එළිය මවයි

යේසු බිළින්දා යේසු බිළින්දා

නිරිඳුන් තිදෙනා තරුවෙන් දිලෙනා //

මග අහගෙන යති දැක්මට

යේසු බිළින්දා යේසු බිළින්දා

සත වෙත කරුණා පිණිදිය ගලනා //

මුතු උල්පත පාදා දුනි

යේසු බිළින්දා යේසු බිළින්දා

යේසු බිළින්දා සාමෙ රජින්ඳා

යේසු බිළින්දා සාමෙ රජින්ඳා

~ Artist: ගෞ. අනිල් භාරතී ~

~ Singlish Lyrics ~

bethlehem pure

dilindu gawa lene

oruwa thule sisile nidayi

yesu bilinda yesu bilinda

lelena kaen didee amuthu tharuwakee //

andura maedin eliya mawayi

yesu bilinda yesu bilinda

nirindun thidena tharuwen dilena //

maga ahagena yathi daekmata

yesu bilinda yesu bilinda

satha wetha karuna pinidiya galana //

muthu ulpatha pada duni

yesu bilinda yesu bilinda

yesu bilinda same rajinnda

yesu bilinda same rajinnda

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →