ඇයි යේසුනී මා නිසා
Ayi Yesuni Ma Nisa
ඇයි යේසුනි මා නිසා
මෙතරම් ප්‍රේම කළේ
මුළු ලොවටම එපා වූ මා
ඇයි ඔබ හට ඕන වුනේ //
අසරණ වී මා තනිවී
සිටිනා විටදී ඔබ මා කැඳවූයේ
සරණය වී ඒ දිනයේ
යේසුනි ඔබමය මට ප්‍රේමය වුයේ
මා පිය සෙනෙහස නොමැතිව වැලපෙන්නෝ
සරණ සොයාගෙන දස අත ඇවිදින්නෝ
සිදු වූ වරදට කමාව අයදින්නෝ
සරණ සොයාගෙන දස අත ඇවිදින්නෝ
සැම යේසුතුම් කැඳවයි
මෙදිනේ ප්‍රේමයෙන්
හමුවන්න කිතු සෙනෙහසින්
ඇයි පමා ඔබ ඉතිං
~ Artist: ගෞ. රොහාන් මුණසිංහ ~
~ Singlish Lyrics ~
aeyi yesuni ma nisa
metharam prema kale
mulu lowatama epa woo ma
aeyi oba hata ona wune //
asarana wee ma thaniwee
sitina witadee oba ma kaendawooye
saranaya wee e dinaye
yesuni obamaya mata premaya wuye
ma piya senehasa nomaethiwa waelapenno
sarana soyagena dasa atha aewidinno
sidu woo waradata kamawa ayadinno
sarana soyagena dasa atha aewidinno
saema yesuthum kaendawayi
medine premayen
hamuwanna kithu senehasin
aeyi pama oba ithinga
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →