WORSHIP
අත්පොළසන් දෙන්
Athpolasan Den
අත්පොලසන් දෙන් //
ඔසවමු දෙවිඳු නම
අත්පොලසන් දෙන් //
නමදිමු දෙවිඳු නම
මිනිසුනේ උසස් හඬින්
දෙවිඳුට ගෞරව දෙන් //
නගනෙමි අප දැන් ජය ඝෝෂාවන්
අත් පොලසන් දීලා //
දෙවිඳුනේ ඔබහට
ස්තුති කරන් සැමවිට //
අප හට ඔබගේ ආශිර්වාදය
නිතරම ලැබෙන නිසා //
~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
athpolasan den //
osawamu dewindu nama
athpolasan den //
namadimu dewindu nama
minisune usas handin
dewinduta gaurawa den //
naganemi apa daen jaya goshawan
ath polasan deela //
dewindune obahata
sthuthi karan saemawita //
apa hata obage aashirwadaya
nitharama laebena nisa //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →