යේසුස් දොරටුව අසලයි
Yesus Doratuwa Asalayi
යේසුස් දොරටුව අසලයි සිටින්නේ
සිතනමි ඔබෙ දොරටුවට තටිටු කරන්නේ
පවිකරුවා නැත පලවා හරින්නේ
පිලිගන්න යේසුස් ඔබෙ ස්වාමින් ලෙසිනේ
පවිකරුවා නැත පලවා හරින්නේ
පිලිගන්න යේසුස් ඔබෙ ස්වාමින් ලෙසිනේ //
හවිහරණක් ඇයි ද නැතැයි සිතන්නේ
උමතු වෙමින් ඇයිදෝ කදුලූ හෙලන්නේ
යේසුස් එඬේරා ඔබවයි සොයන්නේ
රැලට ගෙනවුත් සුරකියි නිතිනේ
යේසුස් එඬේරා ඔබවයි සොයන්නේ
රැලට ගෙනවුත් සුරකියි නිතිනේ //
ජීවනයත් මාර්ගයත් සත්‍යයත් යේසුස්
දොරකඩත් හිමිමයි එඬේරාත් යේසුස්
යේසුස් තුලින්මයි ගැලවීම ඇත්තේ
ගැලවීම අදමයි ඇයි පමා වන්නේ
යේසුස් තුලින්මයි ගැලවීම ඇත්තේ
ගැලවීම අදමයි ඇයි පමා වන්නේ //
~ Artist: Redemption Ministries ~
~ Singlish Lyrics ~
yesus doratuwa asalayi sitinne
sithanami obe doratuwata thatitu karanne
pawikaruwa naetha palawa harinne
piliganna yesus obe swamin lesine
pawikaruwa naetha palawa harinne
piliganna yesus obe swamin lesine //
hawiharanak aeyi da naethaeyi sithanne
umathu wemin aeyido kaduloo helanne
yesus endera obawayi soyanne
raelata genawuth surakiyi nithine
yesus endera obawayi soyanne
raelata genawuth surakiyi nithine //
jeewanayath margayath sathyayath yesus
dorakadath himimayi enderath yesus
yesus thulinmayi gaelaweema aeththe
gaelaweema adamayi aeyi pama wanne
yesus thulinmayi gaelaweema aeththe
gaelaweema adamayi aeyi pama wanne //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →