WORSHIP
යමි පස්සේ
Yami Passe
යමි පස්සේ යේසුස් පස්සේ යමි
සැමදා සැම තැන පස්සේ යන්නෙමි
යමි පස්සේ යේසුස් පස්සේ යමි
කැදවන සැම තැන යන්නෙමි
~ Singlish Lyrics ~
yami passe yesus passe yami
saemada saema thaena passe yannemi
yami passe yesus passe yami
kaedawana saema thaena yannemi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →