← Back to all songs
WORSHIP

යේසුස් නාමයේ සුවය තිබේ

Yesus Namaye Suvaya Thibe

සුවය සහ මිදීම · Healing & Deliverance

යේසුස් නාමයේ සුවය තිබේ

යේසුස් නාමයේ සුවය තිබේ

යේසුස් නාමයේ සුවය තිබේ

ආමෙන් ආ....මෙන් හාලේලූයා

යේසුස් නාමයේ බලය තිබේ

යේසුස් නාමයේ බලය තිබේ

යේසුස් නාමයේ බලය තිබේ

ආමෙන් ආ....මෙන් හාලේලූයා

යේසුස් නාමයේ මිදීම තිබේ

යේසුස් නාමයේ මිදීම තිබේ

යේසුස් නාමයේ මිදීම තිබේ

ආමෙන් ආ....මෙන් හාලේලූයා

යේසුස් නාමයේ සාමය තිබේ

යේසුස් නාමයේ සාමය තිබේ

යේසුස් නාමයේ සාමය තිබේ

ආමෙන් ආ....මෙන් හාලේලූයා

~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

yesus namaye suwaya thibe

yesus namaye suwaya thibe

yesus namaye suwaya thibe

aamen aa....men halelooya

yesus namaye balaya thibe

yesus namaye balaya thibe

yesus namaye balaya thibe

aamen aa....men halelooya

yesus namaye mideema thibe

yesus namaye mideema thibe

yesus namaye mideema thibe

aamen aa....men halelooya

yesus namaye samaya thibe

yesus namaye samaya thibe

yesus namaye samaya thibe

aamen aa....men halelooya

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →