← Back to all songs
WORSHIP

යේසුස් සමිදානන්ගේ ගෝලයෝ වෙමු

Yesu Samidanange Golayo Wemu

කැපවීම සහ සේවය · Commitment & Service

යේසුස් සමිඳාණන්ගේ ගෝලයො වෙමු

විශ්වාසයෙන් පෙරට යමු

ඉතිං අපි සැවොම සමිදුගේ සේවෙදී

එකමුතුවී සේවෙි යෙදෙමු

ආ යේසු රජාණෝ

ඉතා ඉක්මණින් එන්නේ

අපි කඩිනමින් සේවේ යෙදෙමු //

සාතන්ගේ බාදාවල් පහ කරමූ

ඉතිං සමිදු උදෙසා වෙසෙමූ

මේ ලොව පතල සමිදුන්ගේ නාමය

සැම රටකම පතුරවමු

ආත්මෙ කය සමිදුගේ සේවෙටයි

ඉතිං මම නොවෙයි සැම සමිදුයි

කියා අදිටන් කලා එය තහවුරු කලා

සමිදුගේ දිනේ ප්‍රීති වෙමූ

~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

yesus samindanange golayo wemu

wishwasayen perata yamu

ithinga api saewoma samiduge sewedee

ekamuthuwee seweි yedemu

aa yesu rajano

itha ikmanin enne

api kadinamin sewe yedemu //

sathange badawal paha karamoo

ithinga samidu udesa wesemoo

me lowa pathala samidunge namaya

saema ratakama pathurawamu

aathme kaya samiduge sewetayi

ithinga mama noweyi saema samiduyi

kiya aditan kala eya thahawuru kala

samiduge dine p‍reethi wemoo

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →