← Back to all songs
WORSHIP

යෙහොවා යයිරේ මාගෙ සමිදුන්

Yehowa Yayire Mage Samidun

ස්තූති ගීතිකා · Praise

යෙහොවා යයිරේ මාගේ සමිඳුන්

එතුමන් මට සෑහේ //

සියල්ල හිමි සපයයි

තේජසේ මහිමේ ප්‍රකාරෙට //

රැකුමට සුරදූතයන් එවයි

යෙහෝවා යයිරේ මට සපයයි

යෙහෝවා යයිරේ මට සපයයි

යෙහෝවා යයිරේ මට සපයයි

හාලේලූයා // හාලේලූයා //

හාලේ..ලූ හාලේලූයා

හා..ලේ...ලූයා හාලෙලූ හාලේලූයා //

~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

yehowa yayire mage samindun

ethuman mata saehe //

siyalla himi sapayayi

thejase mahime p‍rakareta //

raekumata suradoothayan ewayi

yehowa yayire mata sapayayi

yehowa yayire mata sapayayi

yehowa yayire mata sapayayi

halelooya // halelooya //

hale..loo halelooya

ha..le...looya haleloo halelooya //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →