WORSHIP
යේසුස්ගේ ප්‍රේමේ නදිය
Yesusge Preme Nadiya
යේසුස්ගේ ප්‍රේමේ නදිය නදිය ගලා යයි
එතුම්ගේ කරුනාව මා හටා
සැමදා අලූත්වන්නේ
සැමදා ගලන්නේ
විශ්වාසවන්තමයි ස්වාමී
විශ්වාසවන්තමයි
~ Singlish Lyrics ~
yesusge preme nadiya nadiya gala yayi
ethumge karunawa ma hata
saemada aloothwanne
saemada galanne
wishwasawanthamayi swamee
wishwasawanthamayi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →