WORSHIP
වැඩ වසිනු මැනේ
Wada Wasinu Mane
වැඩ වසිනු මැනේ ශුධ ආත්මෙණී //
වැඩ වසින්න මෙතැන ඉන්න
ආත්මයාණෙනී //
දුබලකම මගේ පුළුස්සලූව මැනේ //
ඇවිත් ඔබගෙ බලයෙන් මා
පුරවලූව මැනේ //
බිඳුණු මා හදේ තිබෙන හිස්බවේ //
ඇවිත් ඔබගෙ බලයෙන් මා
පුරවලූව මැනේ //
~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
waeda wasinu maene shuda aathmenee //
waeda wasinna methaena inna
aathmayanenee //
dubalakama mage pulussaloowa maene //
aewith obage balayen ma
purawaloowa maene //
bindunu ma hade thibena hisbawe //
aewith obage balayen ma
purawaloowa maene //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →