← Back to all songs
WORSHIP

වික්‍රමාන්විතයි තේජාන්විතයි

Vikramanvithayi

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

වික්‍රමාන්විතයි තේජාන්විතයි

දෙවිඳුන් බලවන්තයි

අපේ දෙවිතුමා සගයේ රජතුමා

දෙවිඳුන්ට ස්තුති කරවි

නැවත නැගිටුනේ සොහොන හිස් වූනේ

එතුම් මරණින් ජය ගත්තේ //

කුරුසෙ මියගියේ අපේ පව් නිසයි

එතුම් ප්‍රේමෙන් දිවි පිදුවා //

~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

wik‍ramanwithayi thejanwithayi

dewindun balawanthayi

ape dewithuma sagaye rajathuma

dewindunta sthuthi karawi

naewatha naegitune sohona his woone

ethum maranin jaya gaththe //

kuruse miyagiye ape paw nisayi

ethum p‍remen diwi piduwa //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →