← Back to all songs
WORSHIP

වසංගතයක්

Vasangathayak

ස්තූති ගීතිකා · Praise

වසංගතයක් ඔබෙ කූඩාරමට

ළංවන්නේ නෑ පුතුනේ

කිසි නපුරක් සිදුවන්නේ නෑ

සිදුවන්නේ නෑ පුතුනේ

මහෝත්තම මා සමිඳේ

ඔබ මාගේ රැකවරණේ //

ස්වර්ගයේද පොළොවෙහිද

ඔබ මාගේ රැකවරණේ //

යේසුස්ගේ අනගි ලෙයින්

සාතන්ව පැරදෙව්වේ //

ආත්මයෙන්ද වචනයෙන්ද

සැමදාමත් ජයගන්නේ //

සමිඳුන් තුළ විඳි පීඩාවන්

නිෂ්ඵල වන්නේ නැත //

නොසැලී මා පීඩා මැද්දේ

ඉදිරියටම යන්නේ //

~ Singlish Lyrics ~

wasangagathayak obe koodaramata

langawanne nae puthune

kisi napurak siduwanne nae

siduwanne nae puthune

mahoththama ma saminde

oba mage raekawarane //

swargayeda polowehida

oba mage raekawarane //

yesusge anagi leyin

sathanwa paeradewwe //

aathmayenda wachanayenda

saemadamath jayaganne //

samindun thula windi peedawan

nishpala wanne naetha //

nosaelee ma peeda maedde

idiriyatama yanne //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →