WORSHIP
උන්වහන්සේගේ කරුණාව
Unvahansege Karunava
උන්වහන්සේගේ කරුණාව
සදාකල්ම පවතින්නේ //
ස්වාමින්ගේ ස්වාමින්ට
සදාකල්ම ස්තුති වේවා //
බලගතු හස්තය අපවෙත දිගුකල
සමිඳුන් හට ස්තුති වේවා //
ආශ්චර්යන් කරන තැනන් හට
සදාකල්ම ස්තුති වේවා //
හාලෙලුයා හාලෙලුයා
හාලේලු හාලෙලුයා //
~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
unwahansege karunawa
sadakalma pawathinne //
swaminge swaminta
sadakalma sthuthi wewa //
balagathu hasthaya apawetha digukala
samindun hata sthuthi wewa //
aashcharyan karana thaenan hata
sadakalma sthuthi wewa //
haleluya haleluya
halelu haleluya //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →