සමිදුට හමුදාවක්
Samiduta Hamudavak
සමිඳුට හමුදාවක් සමිඳුට හමුදාවක්
සමිඳුට හමුදාවක් ගොඩනැගේ
ඒ භට සේනාවේ ඒ භට සේනාවේ
සොල්දාදුවෙක් මම වෙමි
දෑතේ සවියයි මුඛයේ වදනයි
හද ප්රීතියෙන් සටනට යයි
දෑතේ සවියයි මුඛයේ වදනයි
හද ප්රීතියෙන් සටනට යයි
යකුගේ බලය මා බිඳිනුයේ
යේසුස් නමින් ජය ලබනෙමි
යකුගේ බලය මා බිඳිනුයේ
යේසුස් නමින් ජය ලබනෙමි
දේව ආත්මයෙන් දෙව් වදනින්
යේසුස් ලෙයින් ජය ලබනෙමි
දේව ආත්මයෙන් දෙව් වදනින්
යේසුස් ලෙයින් ජය ලබනෙමි
~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
saminduta hamudawak saminduta hamudawak
saminduta hamudawak godanaege
e bata senawe e bata senawe
soldaduwek mama wemi
daethe sawiyayi mukaye wadanayi
hada preethiyen satanata yayi
daethe sawiyayi mukaye wadanayi
hada preethiyen satanata yayi
yakuge balaya ma bindinuye
yesus namin jaya labanemi
yakuge balaya ma bindinuye
yesus namin jaya labanemi
dewa aathmayen dew wadanin
yesus leyin jaya labanemi
dewa aathmayen dew wadanin
yesus leyin jaya labanemi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →