සමිදේ ඔබගෙ ප්‍රේමය
Samide Obage Preemaya
සමිඳේ ඔබගේ ප්‍රේමය නිමක් නැති සයුර සේ
කරුණා ගූණය ඔබගේ දිවයයි අහස් කූසේ //
උස්වු උසස්වු දෙවිඳේ මහිමාන්විත වු රජිදේ
මැවුම්කරුවාණෙනි නමදින් මා දනින් වැටී
උස්වු උසස්වු දෙවිඳේ මහිමාන්විත වු රජිදේ
මැවුම්කරුවාණෙනි නමදින් මා දනින් වැටී
පැසසුම් ලබන්න වටිනා ඉශ්‍රායෙල්ගේ දෙවිඳේ
ගැලවුුම්කරුවාණෙනි නමදින් මා දනින් වැටී //
~ Artist: ගෞ. පියෝ ආනන්දප්පා ~
~ Singlish Lyrics ~
saminde obage premaya nimak naethi sayura se
karuna goonaya obage diwayayi ahas koose //
uswu usaswu dewinde mahimanwitha wu rajide
maewumkaruwaneni namadin ma danin waetee
uswu usaswu dewinde mahimanwitha wu rajide
maewumkaruwaneni namadin ma danin waetee
paesasum labanna watina ishrayelge dewinde
gaelawuුmkaruwaneni namadin ma danin waetee //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →