← Back to all songs
WORSHIP

ශුද්ධ යොහන් දුටුවා

Shudda Yohan Dutuva

ස්තූති ගීතිකා · Praise

ශුද්ධ යොහාන් දූටුව

සමූහයා නමස්කාරයෙන්

රැස්ව සිටිනු දෙවි අසුන වටේ

ගයමින් සමහරෙක්

නටමින් සමහරෙක්

සමූහයා නමස්කාරයෙන්

පැසසේවා පැසසේවා

සමූහයා නමස්කාරයෙන් //

~ Singlish Lyrics ~

shudda yohan dootuwa

samoohaya namaskarayen

raeswa sitinu dewi asuna wate

gayamin samaharek

natamin samaharek

samoohaya namaskarayen

paesasewa paesasewa

samoohaya namaskarayen //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →