WORSHIP
ශුධාත්මයාණෙනි පිහිට වී මා සිත
Shudathmayaneni Pihita vee Ma Sitha
ශුධාත්මයාණෙනි පිහිට වී මා සිත
පුරවන් සැමදා
ඔබ නමදින්නට ඔබ ළඟ ඉන්නට
ඔබේ තුරුලේ මා සඟවා
ශුධතුනී ඔබගේ තුරුලේ සිටින විට
මගේ පාළුව නැතිව ගියා
ශුධතුනී ඔබගේ ලයේ සිටින විට
මගේ තනිකම නැතිව ගියා
සදා ණයගැති ශුධතුනී මා
ඔබේ ළගින් ඉන්නම්
සදා ණයගැති ශුධතුනී මා
ඔබේ ළගින් ඉන්නම් //
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
shudathmayaneni pihita wee ma sitha
purawan saemada
oba namadinnata oba langa innata
obe thurule ma sangawa
shudathunee obage thurule sitina wita
mage paluwa naethiwa giya
shudathunee obage laye sitina wita
mage thanikama naethiwa giya
sada nayagaethi shudathunee ma
obe lagin innam
sada nayagaethi shudathunee ma
obe lagin innam //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →