WORSHIP
යේසුනි ඔබෙ නාමය පසසමි
Yesuni Obe Namaya Pasasami
යේසුනී යේසුනී
ඔබේ නාමය පසසමි
මාගේ ජීවිතය මා ගයනා ගීතය
ඔබටම පුදමි යේසුනී
ස්වාමීනි ස්වාමීනි
ඔබේ නාමය පසසමි
මාගේ ජීවිතය මා ගයනා ගීතය
ඔබටම පුදමි ස්වාමීනි
ශුධාත්මෙනී ශුධාත්මෙනී
ඔබේ නාමය පසසමි
මාගේ ජීවිතය මා ගයනා ගීතය
ඔබටම පුදමි ශුධාත්මෙනී
~ Singlish Lyrics ~
yesunee yesunee
obe namaya pasasami
mage jeewithaya ma gayana geethaya
obatama pudami yesunee
swameeni swameeni
obe namaya pasasami
mage jeewithaya ma gayana geethaya
obatama pudami swameeni
shudathmenee shudathmenee
obe namaya pasasami
mage jeewithaya ma gayana geethaya
obatama pudami shudathmenee
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →