සැම කාළයෙහිදී සැම වේලෙහිදී
Sama Kalehidi Sama Welehidi
සැමකාලෙහිදී සැම වේලෙහිදී
ගුණවන්ත සිතින් ස්තූති දෙමි
පෙමිබර යේසුනී ස්තූති දෙමි ස්තූති දෙමි
සැමෙවිලෙහිදි ස්තූති දෙමි //
මුල්තැනත් ඔබයි අන්තිමත් ඔබයි
සැනසුමත් ඔබයි මගේ ත්‍යාගයත් ඔබයි //
අඳුරෙදිත් ඔබයි පහනත් ඔබයි
දීප්තියත් ඔබයි ආලෝකයත් ඔබයි //
මාර්ගයත් ඔබයි සත්‍යයත් ඔබයි
ජීවනෙත් ඔබයි මගෙ ස්වාමියත් ඔබයි //
ගීතයත් ඔබයි ප්‍රාණයත් ඔබයි
ගැළවුමත් ඔබයි මා මිදූවේ ඔබයි //
~ Singlish Lyrics ~
saemakalehidee saema welehidee
gunawantha sithin sthoothi demi
pemibara yesunee sthoothi demi sthoothi demi
saemewilehidi sthoothi demi //
multhaenath obayi anthimath obayi
saenasumath obayi mage thyagayath obayi //
anduredith obayi pahanath obayi
deepthiyath obayi aalokayath obayi //
margayath obayi sathyayath obayi
jeewaneth obayi mage swamiyath obayi //
geethayath obayi pranayath obayi
gaelawumath obayi ma midoowe obayi //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →