← Back to all songs
HYMN

මාර්ගය ඔබ වේ සත්‍යය ඔබ වේ

Maargaya Oba Vea Sathyaya Oba Vea

මාර්ගය ඔබ වේ

සත්‍යය ඔබ වේ

ජීවය ඔබ වේ -

මා යන්නෙ ඔබ සමඟ වේ - //

නමදින්නේ ඔසවන්නේ

මගේ රජුනී

සදාකල්හි ඔබේ දෙපා

වැඳ වැටෙමි //

මාර්ගය ඔබ වේ...

මා සැනසුනේ ඔබ දුන් ප්‍රේමයේ

මගේ රජුනී

මා සුරැකුනේ ඔබ ලඟ නිසයි

මගේ රජුනී //

මාර්ගය ඔබ වේ...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →