← Back to all songs
WORSHIP

සියලු මැවීමේ අධිපති ඔබ වේ

Siyalu Maveeme Adipathi Oba Vee

නමස්කාරය · Worship

සියළු මැවීමේ අධිපති ඔබ වේ

සියළු මැවිල්ල රක්නා ඔබ වේ

මාගේ මුළු හදින් ඔබව නමදිමි

තුති පුදමින් සැමදා නමදිම්

මාගේ ජීවයත් මිදුම්කරුත් ඔබ වේ

මා රක්නා ස්වාමින් ඔබ වේ

කැප කරමි ඔබට මා ජීවිතේ

මාගේ ජීවිතේ පහනත් ඔබ වේ

~ Singlish Lyrics ~

siyalu maeweeme adipathi oba we

siyalu maewilla rakna oba we

mage mulu hadin obawa namadimi

thuthi pudamin saemada namadim

mage jeewayath midumkaruth oba we

ma rakna swamin oba we

kaepa karami obata ma jeewithe

mage jeewithe pahanath oba we

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →