← Back to all songs
WORSHIP

ශුධාත්මෙනී සමීප වන්න මට Shudathmeni Sameepa Vanna Mata

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ශුධාත්මෙනි ශුධාත්මෙනී

සමිපවන්න මට

ශුධාත්මෙනි ශුධාත්මෙනි

සාමය දෙන්න මට

මගේ සිත කැලඹුන වෙලෙහිදී

මා දූර්වල වූ කාලයෙදී

සවිබල දෙනු මැන මා හට

ඉදිරියටම යන්න

වෙහෙසව බර උසුලන අයව

පාප බරින් මුදවන්නට

ශුධතුනි යනවිට අප සමග

බලවත් වේ අපව

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

shudathmeni shudathmenee

samipawanna mata

shudathmeni shudathmeni

samaya denna mata

mage sitha kaelambuna welehidee

ma doorwala woo kalayedee

sawibala denu maena ma hata

idiriyatama yanna

wehesawa bara usulana ayawa

papa barin mudawannata

shudathuni yanawita apa samaga

balawath we apawa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →