WORSHIP
ස්පර්ශ කරන් මගෙ පියාණෙනී
Sparsha Karan Mage Piyaneni
ස්පර්ශ කරන් මගේ පියාණෙනි
ඔබව නමදින්නට
ස්පර්ශ කරන් මගේ පියාණෙනි
ඔබව දකින්නට //
ස්පර්ශ කරන් මගේ යේසුනී
පාපය නොකරන්නට
ස්පර්ශ කරන් මගේ යේසුනී
ඔබ තුළ රැඳෙන්නට //
ස්පර්ශ කරන් මගේ ශුධතුනී
බලයෙන් පිරෙන්නට
ස්පර්ශ කරන් මගේ ශුධතුනී
සේවය කරන්නට //
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
sparsha karan mage piyaneni
obawa namadinnata
sparsha karan mage piyaneni
obawa dakinnata //
sparsha karan mage yesunee
papaya nokarannata
sparsha karan mage yesunee
oba thula raendennata //
sparsha karan mage shudathunee
balayen pirennata
sparsha karan mage shudathunee
sewaya karannata //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →