සියල්ල සපයන සක්වලේ දෙවිඳුනි
Siyalla Sapayana Sakvale Dewiduni
සියල්ල සපයන සක්වලේ දෙවිඳුනී
ඔබ මගේ එඬේරාවේ
හිඟ මට නොකරන මිහිතලේ රජිඳුනී
ඔබ මගේ එඬේරාවේ
ඔබ මගේ එඬේරාවේ ඔබ මගේ එඬේරාවේ
ඔබ මගේ එඬේරාවේ ඔබ මගේ එඬේරාවේ
සුනිල් බිම් මත මා සතප්වා
නිසල දිය වෙත පමුණුවා //
ආත්මය මගේ ප්‍රාණවත් කර
දමිටු මන්වෙත යොමු කලා
මරණ සෙවනේ රුදුරු නිම්නය
මගෙන් පසුකර ගෙන ගියා //
දණ්ඩ හා සැරයටිය නියතව
මගේ පිහිටට පැමිණියා
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
siyalla sapayana sakwale dewindunee
oba mage enderawe
hinga mata nokarana mihithale rajindunee
oba mage enderawe
oba mage enderawe oba mage enderawe
oba mage enderawe oba mage enderawe
sunil bim matha ma sathapwa
nisala diya wetha pamunuwa //
aathmaya mage pranawath kara
damitu manwetha yomu kala
marana sewane ruduru nimnaya
magen pasukara gena giya //
danda ha saerayatiya niyathawa
mage pihitata paeminiya
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →