WORSHIP
පූජාවක් වෙන්නම් යේසුනී
Puujawak Wennam Yesuni
පූජාවක් වෙන්නම් යේසුනි
ඔබගේ පාමුලේ
දෙවි පියානෙණි මගේ පියානෙණි
පූජාවක් වෙන්නම් //
මගේ සිත සනසන දෙවිඳු ඔබයි
මා අත්නානාරින යේසු ඔබයි //
දෙවි පියානෙණි මගේ පියානෙණි
පූජාවක් වෙන්නම්
මා දිවි රකිනා දෙ]විඳු ඔබයි
මට මඟ පෙන්වන යේසු ඔබයි //
දෙවි පියානෙණි මගේ පියානෙණි
පූජාවක් වෙන්නම්
~ Singlish Lyrics ~
poojawak wennam yesuni
obage pamule
dewi piyaneni mage piyaneni
poojawak wennam //
mage sitha sanasana dewindu obayi
ma athnanarina yesu obayi //
dewi piyaneni mage piyaneni
poojawak wennam
ma diwi rakina de]windu obayi
mata manga penwana yesu obayi //
dewi piyaneni mage piyaneni
poojawak wennam
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →