WORSHIP
ඔබ සුව කරන්නේ මා
Oba Suva Karanne Ma
ඔබ සුව කරන්නේ මා
සුව දෙන්නාවු ස්වාමි
මා වදනින් සැම සුව වේ
සුව දෙන්නාවු ස්වාමි
මට සුවේ ඔබෙන් ලැබේ
සුව දෙන්නාවු ස්වාමි
ඔබේ වදන් මට සුව දේ
සුව දෙන්නාවු ස්වාමි
~ Singlish Lyrics ~
oba suwa karanne ma
suwa dennawu swami
ma wadanin saema suwa we
suwa dennawu swami
mata suwe oben laebe
suwa dennawu swami
obe wadan mata suwa de
suwa dennawu swami
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →