← Back to all songs
WORSHIP

ඔබ මොහොතක් සිතා බලන්න

Oba Mohothak Sitha Balanna

දෙවන පැමිණීම · Second Coming

ඔබ මොහොතක් සිතා බලන්න

දෙවිදුගෙ දරුවෙකු විලස

ඔබ යන්නේ කොතැනකටද

නවතින්නේ කොතැනකද

සොයුරේ සොයුරියේ අහන්න

අවසානය අතළඟය

දෙවිඳුන් එයි අප ගෙනයන්න

ඔබ සුදානම් ද

යුධ ගිනි පැතිරී මුලූ ලෝකය කැළඹී යයි

මුලූ පොළව පුරා මහ බියකරු දේ සිදුවෙයි

සාගත පීඩාවෙන් බොහෝ මිනිසුන් මියැදෙයි

මේ සියල්ල දෙවිඳුන් යලි එන පෙරලකුණුයි

නොසිතු මොහොතේ දෙවිඳුන් පැමිණෙයි මිතුරේ

සූදානම් වී සිටියොත් එය යහපත් වේ

නව ජීවිතයක් ඔබ හට හිමිවෙයි සගයේ

දෙවිදුන් වෙත එන සැමදෙන හට එය හිමිවේ

~ Artist: ගෞ . නිමේශ් ප්‍රනාන්දු ~

~ Singlish Lyrics ~

oba mohothak sitha balanna

dewiduge daruweku wilasa

oba yanne kothaenakatada

nawathinne kothaenakada

soyure soyuriye ahanna

awasanaya athalangaya

dewindun eyi apa genayanna

oba sudanam da

yuda gini paethiree muloo lokaya kaelambee yayi

muloo polawa pura maha biyakaru de siduweyi

sagatha peedawen boho minisun miyaedeyi

me siyalla dewindun yali ena peralakunuyi

nosithu mohothe dewindun paemineyi mithure

soodanam wee sitiyoth eya yahapath we

nawa jeewithayak oba hata himiweyi sagaye

dewidun wetha ena saemadena hata eya himiwe

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →