ඔබෙ අත දිගුකරලා
Obe Atha Digukarala
ඔබෙ අත දිගු කරලා මගේ අත් මත තියලා
යේසුනි මගේ දෑත ඔබෙ සේවෙට ගන්න
ඔබෙ අත දිගූ කරලා මගේ පා මත තියලා
යේසුනි මගේ දෙපා ඔබෙ සේවෙට ගන්න
ඔබෙ අත දිගූ කරලා මගේ නෙත් මත තියලා
යේසුනි මගේ දෙනෙත ඔබෙ සේවෙට ගන්න
ඔබෙ අත දිගූ කරලා මගේ දෙතොලට තියලා
යේසුනි මගේ වචන ඔබෙ සේවෙට ගන්න
ඔබෙ අත දිගූ කරලා මගේ හිස මත තියලා
යේසුනි මගේ නුවණ ඔබෙ සේවෙට ගන්න
ඔබෙ අත දිගූ කරලා මගේ හදමත තියලා
යේසුනි මගේ හුස්ම ඔබෙ සේවෙට ගන්න
යේසුනි මගේ දෙනෙත යේසුනි මගේ වචන
යේසුනි මගේ හුස්ම ඔබෙ සේවෙට ගන්න
~ Artist: ගෞ . චාල්ස් තෝමස් ~
~ Singlish Lyrics ~
obe atha digu karala mage ath matha thiyala
yesuni mage daetha obe seweta ganna
obe atha digoo karala mage pa matha thiyala
yesuni mage depa obe seweta ganna
obe atha digoo karala mage neth matha thiyala
yesuni mage denetha obe seweta ganna
obe atha digoo karala mage detholata thiyala
yesuni mage wachana obe seweta ganna
obe atha digoo karala mage hisa matha thiyala
yesuni mage nuwana obe seweta ganna
obe atha digoo karala mage hadamatha thiyala
yesuni mage husma obe seweta ganna
yesuni mage denetha yesuni mage wachana
yesuni mage husma obe seweta ganna
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →