HYMN
මාර්ගය මමයි සත්‍යය මමයි
Maargaya Mamai Sathayaya Mamai
මාර්ගය මමයි - සත්‍යය මමයි
ජීවනයයි - මා ඔබෙ ජීවනයයි - //
මා පසු පස එන්නේනම්
ඔබේ සිත මට දෙන්නේනම්
සදාකාල ජීවය මම ඔබට පුදන්නම් //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →