← Back to all songs
WORSHIP

ඔබ නොමැති කිසි දිනයක්

Oba Nomathi Kisi Dinayak

නමස්කාරය · Worship

ඔබ නොමැති කිසි දිනයක් දිනයක් වේ දෝ

ඔබ නොමැති ජීවිතය දිවියක් වේ දෝ //

ජීවනේ උල්පත ඔබ තුළමයි

සත්‍යයේ මාර්ගය ඔබ තුළමයි //

ප්‍රේමයේ උල්පත ඔබ තුළමයි

හදවතේ ප්‍රීතිය ඔබ තුළමයි

මා දිවි ශක්තිය ඔබම වේ

මා බල මහිමය ඔබම වේ //

මා රක්ෂස්ථානය ඔබම වේ

මා බල කොටුවද ඔබම වේ

~ Singlish Lyrics ~

oba nomaethi kisi dinayak dinayak we do

oba nomaethi jeewithaya diwiyak we do //

jeewane ulpatha oba thulamayi

sath‍yaye margaya oba thulamayi //

p‍remaye ulpatha oba thulamayi

hadawathe p‍reethiya oba thulamayi

ma diwi shakthiya obama we

ma bala mahimaya obama we //

ma rakshasthanaya obama we

ma bala kotuwada obama we

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →