WORSHIP
ඔබ වෙත මා එන්නෙමි
Oba Vetha Ma Ennemi
ඔබ වෙත මා එන්නෙමි පාපය මගෙ රැගෙනා
සෝදන් මාව සමාව දී ඔබ මුන ගැසෙන්ටා
සුවය දෙයි ඔබ තුලින් දූකින් නිදහසත් දේ
මා එන්නෙමි ඔබ වෙත ඔබ මුන ගැසෙන්ටා
මාගේ යේසුස් මා සුදානම් සැම දූකින් මිදෙන්ටා
මා අත අල්ලා ලංකරගන් ඔබ මුන ගැසෙන්ටා
පැමිණෙන්න එතුම් වෙත ජීවනය ලබන්ටා
යේසුස් හිමි ඔබ කැඳවයි එතුම් මුන ගැසෙන්ටා
~ Singlish Lyrics ~
oba wetha ma ennemi papaya mage raegena
sodan mawa samawa dee oba muna gaesenta
suwaya deyi oba thulin dookin nidahasath de
ma ennemi oba wetha oba muna gaesenta
mage yesus ma sudanam saema dookin midenta
ma atha alla langakaragan oba muna gaesenta
paeminenna ethum wetha jeewanaya labanta
yesus himi oba kaendawayi ethum muna gaesenta
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →