← Back to all songs
WORSHIP

නමදිමු නමදිමු ඔබ තේජස

Namadimu Namadimu Oba Thejasa

නමස්කාරය · Worship

නමදිමු නමදිමු

ඔබ තේජස බැස එවා //

එක් වදනක් සෑහේ මට

මගේ ජිවිතය සඵලවත් වේ //

නමදිමු නමදිමු

ඔබ තේජස බැස එවා //

ඔබ මාගේ යහපත් එඩේරා

මා ඔබගේ බැටළු පැටියා //

~ Singlish Lyrics ~

namadimu namadimu

oba thejasa baesa ewa //

ek wadanak saehe mata

mage jiwithaya sapalawath we //

namadimu namadimu

oba thejasa baesa ewa //

oba mage yahapath edera

ma obage baetalu paetiya //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →