← Back to all songs
WORSHIP

මගෙ මව සනසන්නා සේ

Mage Mawa Sanasanna See

නමස්කාරය · Worship

මගේ මව සනසන්නාසේ

මගේ දෙවිදුන් මා සනසයි //

හාලේලුයා හාලේලුයා

හාලේලුයා හාලේලුයා //

තම ලයට ළං කරයි

සිත් වේදනා නැති කරයි //

අත අල්ලා මග පෙන්වයි

පර්වතයට මා ඔසවයි //

මා උදෙසා දිවි පුදයි

මගේ පව් සැම සෝදන්නේ //

කිසිදාක අත් නාරියි

කිසිවිටෙක වෙන්ව නොයයි //

~ Singlish Lyrics ~

mage mawa sanasannase

mage dewidun ma sanasayi //

haleluya haleluya

haleluya haleluya //

thama layata langa karayi

sith wedana naethi karayi //

atha alla maga penwayi

parwathayata ma osawayi //

ma udesa diwi pudayi

mage paw saema sodanne //

kisidaka ath nariyi

kisiwiteka wenwa noyayi //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →