මගෙ යේසුනී දෙනු මැන සවිය
Mage Yesuni Denu Mana Sawiya
මගෙ යේසුනි දෙනු මැන සවිය
ඔබගේ සේවය සඳහා
පිරිසිදු කල මැන මගෙ තොල්
ඔබගේ වචනය ගෙන යන්නටා
සමිඳුනි ඔබ වෙනුවෙන් මා
කැපවෙන්නෙමි මෙදිනේ
දිවි ඇති තුරා ඔබෙ සේවයෙ යෙදෙනටා //
සූදානම් කළ මැනව //
සූදානම් කළ මැනව //
මගෙ ශුදතුනි අප සූදානම්
ලොව වෙත අප යවනු මැන
පුරවනු මැන ඔබෙ බලයෙන්
ඔබගේ හස්තයෙ ගෙන යන්න මා
අප සැම දැන් සූදානම් //
අප සැම දැන් සූදානම් //
අප සැම දැන් සූදානම් //
අප සැම දැන් සූදානම් //
~ Artist: ගෞ. දයාන් සෙනෙවිරත්න ~
~ Singlish Lyrics ~
mage yesuni denu maena sawiya
obage sewaya sandaha
pirisidu kala maena mage thol
obage wachanaya gena yannata
saminduni oba wenuwen ma
kaepawennemi medine
diwi aethi thura obe sewaye yedenata //
soodanam kala maenawa //
soodanam kala maenawa //
mage shudathuni apa soodanam
lowa wetha apa yawanu maena
purawanu maena obe balayen
obage hasthaye gena yanna ma
apa saema daen soodanam //
apa saema daen soodanam //
apa saema daen soodanam //
apa saema daen soodanam //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →