← Back to all songs
WORSHIP

මා ඔබගේය යේසුනී පෙම්වත්

Ma Obageya Yesuni Pemvath

නමස්කාරය · Worship

මා ඔබගේය යේසුනි පෙම්වත්

ඔබ හඬ ඇසුවේ

ඒ නුමුත් ඔබ වෙත සැදැහෙන්

තව ළංවෙන්ට ලොල්වේ

මාගේ සිත සිත සිත අදිනු

කුරුසිය ළඟට

මාගේ සිත සිත සිත අදිනු

ගලනා ලේ ඇලේට

වෙන්කර ගන් මා කුළුනෙන් හිම්

ඔබ මෙහෙයට දැන්

සැම කිලූටෙන් මාව සෝදන් දැන්

ඔබ තුලේම කිදන්

මිතුරෙක්සේ මා හිමි සිහසුන්

පාමුල වැටී හිඳ

කන්නලවිවෙන් මා සිටින පැය

කෙතරම් මිහිරිද

මේ ලොවින් වෙන්ව මා එනතෙක්ම

දැනගන්ට බැරි පෙම

හා සිතන්ට නොහැකි සැපත

තව ඇති බැවි දනි

~ Singlish Lyrics ~

ma obageya yesuni pemwath

oba handa aesuwe

e numuth oba wetha saedaehen

thawa langawenta lolwe

mage sitha sitha sitha adinu

kurusiya langata

mage sitha sitha sitha adinu

galana le aeleta

wenkara gan ma kulunen him

oba meheyata daen

saema kilooten mawa sodan daen

oba thulema kidan

mithurekse ma himi sihasun

pamula waetee hinda

kannalawiwen ma sitina paeya

ketharam mihirida

me lowin wenwa ma enathekma

daenaganta baeri pema

ha sithanta nohaeki saepatha

thawa aethi baewi dani

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →