← Back to all songs
WORSHIP

මගේ පාප සෝදලා

Magee Paapa Sodala

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

මගේ පාප සෝදලා මගේ ශාප දුරරලා

ඒ ලේ වලින් මා සෝදලා

මා නිදොස් කළා

ඒ ලේ වලින් ඒ ලේ වලින්

ඒ අනගි ලේ වලින්

ඒ ලේ වලින් ඒ ලේ වලින්

යේසුස්ගෙ ලේ වලින්

කුරුසේ දැරූ ඒ ශාපය

කසේ තැලු ඒ පහරින්

අයුතුකම් නිසා මගේ

පොඩි වුනා එදා

~ Artist: ගෞ . චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

mage papa sodala mage shapa durarala

e le walin ma sodala

ma nidos kala

e le walin e le walin

e anagi le walin

e le walin e le walin

yesusge le walin

kuruse daeroo e shapaya

kase thaelu e paharin

ayuthukam nisa mage

podi wuna eda

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →