මඩ විලක ගැඹුරෙ
Mada Vilaka Gambure
මඩවිලක ගැඹුරේ ඉඳලයි සුදු නෙළුම් පිපෙන්නේ
ලස්සන වෙන්නට එය නැහැ වෙහෙසෙන්නේ
කවදද කුරුළු රංචු අටු පිරවුයේ
උන් කුසගින්නේ නැහැ මියැදෙන්නේ //
දෙවිඳුන් උන් සුරකියි දූක් කඳුලැලි නොමවෙයි
ප්‍රිතිය සතුට ගලයි දෙවිඳුන් උන්ගේ රජයි
හෙට ගැන සිතලා ඇයි ඔබ ලතවෙන්නේ
ඒ සැමට වඩා දෙවිඳුන් හට ඔබයි වටින්නේ //
කොතරම් ලැබුණත් නැහැ සිත ඇතැයි කියන්නේ
තව තව සම්පත් සොයනට වෙහෙසෙන්නේ
ලෝකෙම ලැබුණත් ජීවිතය නැතිවෙලා
ඉන් කුමන ඵලද කාලික දෙය මා හැර යනවා //
~ Artist: ගෞ . රොයිස්ටන් ඩී වෙසර් ~
~ Singlish Lyrics ~
madawilaka gaembure indalayi sudu nelum pipenne
lassana wennata eya naehae wehesenne
kawadada kurulu rangachu atu pirawuye
un kusaginne naehae miyaedenne //
dewindun un surakiyi dook kandulaeli nomaweyi
prithiya sathuta galayi dewindun unge rajayi
heta gaena sithala aeyi oba lathawenne
e saemata wada dewindun hata obayi watinne //
kotharam laebunath naehae sitha aethaeyi kiyanne
thawa thawa sampath soyanata wehesenne
lokema laebunath jeewithaya naethiwela
in kumana palada kalika deya ma haera yanawa //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →