← Back to all songs
HYMN

මෑණියන් සනසන සේ මා යේසුස් සනසයි 2

Maaniyan Sanasana Sea Maa Yeasus Sanasai 2

මෑණියන් සනසනසේ මා යේසුස් සනසයි

හාලේලූයියා ////

එතුමන් තුරුළේ වේදනා සැම දියව යයි...

අත අල්ලා මා ගෙනයයි පර්වතයේ මා තබයි...

මා වෙනුවෙන් මැරුණේ පාපය මගෙ ඉසුලූවේ..

අත් නාරියි කිසිදා ඉවත නොයයි එතුමා ...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →