මගේ දෑතේ සවියෙන් නොවේ
Mage Daathe Sawiyen Novee
මගෙ දෑතෙ සවියෙන් නොවේ
මගෙ නුවණේ බලයෙන් නොවේ //
දෙවිඳුගෙ ආත්මයයි
මා රැගෙන යන්නේ
දෙවිඳුගෙ ආත්මයයි
මා රැගෙන යන්නේ
සමිඳුන් ඉදිරියේ
පහනොවනා කිසිවක් නැතේ
කඳු පර්වත දියවී
යාවී සැමවේලේ //
බලය නොවේ මගෙ ආත්මයයි
සේනාවල දෙවිඳුන් කියයි
සවිය නොවේ මගෙ ආත්මයයි
සේනාවල රජිඳුන් කියයි
දෙව් වදනයි ඔබගේ
ආලෝකය වූයේ
මාලිගයයි ඔබගේ
මා දෑතින් නිම වන්නේ //
බලය නොවේ මගෙ ආත්මයයි
සේනාවල දෙවිඳුන් කියයි
සවිය නොවේ මගෙ ආත්මයයි
සේනාවල රජිඳුන් කියයි
මගෙ දෑතෙ සවියෙන් නොවේ
මගෙ නුවණේ බලයෙන් නොවේ //
දෙවිඳුගෙ ආත්මයයි
මා රැගෙන යන්නේ
දෙවිඳුගෙ ආත්මයයි
මා රැගෙන යන්නේ
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
mage daethe sawiyen nowe
mage nuwane balayen nowe //
dewinduge aathmayayi
ma raegena yanne
dewinduge aathmayayi
ma raegena yanne
samindun idiriye
pahanowana kisiwak naethe
kandu parwatha diyawee
yawee saemawele //
balaya nowe mage aathmayayi
senawala dewindun kiyayi
sawiya nowe mage aathmayayi
senawala rajindun kiyayi
dew wadanayi obage
aalokaya wooye
maligayayi obage
ma daethin nima wanne //
balaya nowe mage aathmayayi
senawala dewindun kiyayi
sawiya nowe mage aathmayayi
senawala rajindun kiyayi
mage daethe sawiyen nowe
mage nuwane balayen nowe //
dewinduge aathmayayi
ma raegena yanne
dewinduge aathmayayi
ma raegena yanne
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →