WORSHIP
පුදුමයි පුදුමයි යේසුස්
Pudumai Pudumai Yesus
පුදුමයි පුදුමයි යේසුස් මේ මට
බලවත් මන්ත්‍රියානන් ඔබ තුම වේ
ගලවා රැකදෙයි සෑම පාපයෙන්
පුදුමයි මා මිදුම්කරු ස්තූති වේ
~ Singlish Lyrics ~
pudumayi pudumayi yesus me mata
balawath manthriyanan oba thuma we
galawa raekadeyi saema papayen
pudumayi ma midumkaru sthoothi we
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →