← Back to all songs
WORSHIP

ස්වාමින්වහන්සේගේ දොරටුව තුළින්

Swamin Wahansege Doratuwa Thulin

ස්තූති ගීතිකා · Praise

ස්වාමින්වහන්සේගේ දොරටුව තුලින් ඇතුල් වී

ප්‍රශංසා කරමින් සිටිමි

මෙය සමිදූන් මැවූ දවසයි කියමින්

එහි ප්‍රීතිවෙමින් මා සන්තෝෂ වෙමි

මට සන්තෝෂයි මට සන්තෝෂයි

එහි ප්‍රීතිවෙමින් මා සන්තෝෂ වෙමි

මට සන්තෝෂයි මට සන්තෝෂයි

එහි ප්‍රීතිවෙමින් මා සන්තෝෂ වෙමි

~ Singlish Lyrics ~

swaminwahansege doratuwa thulin aethul wee

p‍rashangasa karamin sitimi

meya samidoon maewoo dawasayi kiyamin

ehi p‍reethiwemin ma santhosha wemi

mata santhoshayi mata santhoshayi

ehi p‍reethiwemin ma santhosha wemi

mata santhoshayi mata santhoshayi

ehi p‍reethiwemin ma santhosha wemi

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →